අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට, නාසා ආයතනයට, ෆෙඩරල් සංචිතයට සහ සෙනෙට් සභාවට චීන හැකර්වරුන් විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සහයක් ව්‍යර්ථ කළ බව අමෙරිකාව පවසනවා.
කෙසේ වෙතත් වොෂින්ටනයේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, අමෙරිකාව විසින් පවසන සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දැනුවත්භාවයක් නොමැති බවයි.
නීතියට අනුකූලව සියලුම ආකාරයේ සයිබර් ප්රහාරයන්ට තම රජය තරයේ විරුද්ධ වන බව ද චීනය ප්‍රකාශ කර තිබෙනවා.

Latest News
නේපාල ගංවතුරෙන් මියගිය ගණන 270 දක්වා ඉහළට
Local
27 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය ගණන 177 දක්වා ඉහළට
Local
27 August 2026
ජල බෝතල් වැඩි මිලට විකිණූ ආපනශාලාවකට ලක්ෂ 9කට අධික දඩයක්
Local
27 August 2026
ඉම්රාන් ඛාන්ගේ පුත්‍රයින්ගෙන් පාකිස්ථාන පාලනයට දොස්
Local
27 August 2026
චීන සයිබර් ප්‍රහාරයක් අමෙරිකාව ව්‍යර්ථ කරයි
Local
27 August 2026
නියාමකගේ යතුරු පැදියෙන් වැලිකඩින් පලා ගිය රැඳවියා ගැන පරීක්ෂණ
Local
27 August 2026
නේපාලයට ඉන්දියාවෙන් ටොන් 10ක මානුෂීය ආධාර තොගයක්
Local
27 August 2026
දේශපාලන සිරකරුවන් රඳවාගැනීම වහා නතර කරන ලෙස බංග්ලාදේශයට ඉල්ලීමක්
Local
27 August 2026
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ගණන 1500ට ආසන්න වෙයි
Local
27 August 2026
ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්
Local
27 August 2026