විදුරු බෝල අන්තර්ගත ඇසුරුමක් භාවිත කර බීම නිෂ්පාදනය කළ නිෂ්පාදකයෙකුට රුපියල් 109,000ක දඩයක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද නියම කළා.
එම අත්අඩංගුවට ගන්නා ලද තොගය විනාශ කිරිමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
කොළඹ ප්‍රදේශයේ බීම නිෂ්පාදනය හා අලෙවියට අදාලව සිදුකළ වැටලීමකදී අනාවරණය වූ ආහාර සුරක්ෂිතතා හා සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ බීම නිෂ්පාදකයෙකුට රුපියල් 109,000ක දඩ මුදලක් එලෙස නියම වුවා.
මෙම නඩුව 2026 අගෝස්තු 21 වන දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අතර, සැකකරුට එරෙහිව චෝදනා 29ක් ඉදිරිපත් කර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වු විමර්ශන නිලධාරීන් පවසා සිටියේ විදුරු බෝල අන්තර්ගත ඇසුරුමක් භාවිත කර බීම නිෂ්පාදනය කිරීම ඇතුලු ආහාර සුරක්ෂිතතාවට හා පාරිභෝගික සෞඛ්‍යයට බලපාන නීති උල්ලංඝනය කිරීම් රැසක් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර ඇති බවයි.
නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ශෙහාන් අතුකෝරාල, ප්‍රගීත් ජාලිය ජයතිලක, චමිදු නිමේෂ් දිල්ශාන් චන්ද්‍රරත්න සහ පැතුමි රත්නායක යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙනී සිටියා.
අධිකරණ නියෝගය අනුව නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන තිබූ ආහාර/බීම තොගය විනාශ කිරීමට ද මාලිගාකන්ද මහේස්ත්රාත්තුමිය නියෝග කර තිබෙනවා.

Latest News
හැරී කුමරු ඇතුළු පිරිසකට පවුම් මිලියන 9.5ක මූලික ගාස්තුවක් ගෙවීමට අධිකරණ නියෝගයක්
Local
21 August 2026
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
Local
21 August 2026
මන්ත්‍රි අර්ච්චුනා, දෙගිඩියාවෙන් : පාර්ලිමේන්තුවේ අවසන් කතාව සිදුකරමින්, සැමට තුති පුදයි
Local
21 August 2026
ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 7.2% දක්වා ඉහළට
Local
21 August 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් දැයෙන් සමු ගනී
Local
21 August 2026
සෙව්වන්දිගේ රස පරීක්ෂක වාර්තා ලෑස්තියි : ඩී.එන්.ඒ සහ ඡායාරූප පරීක්ෂා කළ බව CCDය කියයි
Local
21 August 2026
කෙහෙළිය ඇතුලු සැකකරුවන් දෙදෙනාට එරෙහි නඩුවේ වැඩිදුර වාර්තා නොවැම්බර් 20 වැනිදා
Local
21 August 2026
එල්නිනෝ බලපෑම වැඩි වෙයි : රටවල් රැසක ආහාර අනාරක්ෂිතභාවයක්
Local
21 August 2026
ශ්‍රී ලංකාවේ අන්නාසි පළමු වරට පාකිස්තාන වෙළඳපොළට
Local
21 August 2026
තොටළඟ පොඩ්ඩි වටේටම බෙදලා: වාහන 21ක් , බැංකු හතරක් ඇතුලු විශාල දේපළ ප්‍රමාණයක් ඥාතීන්ගේ සහ අසල්වාසීන්ගේ නමින් මිලදී අරන්
Local
21 August 2026