ශ්‍රී ලංකාවේ 29 වැනි අමෙරිකානු තානාපතිවරයා ලෙස ධුරයේ වැඩ බාරගැනීම සඳහා නම් කළ එරික් මයර් පසුගිය (22) වැනිදා කොළඹට පැමිණ තිබෙනවා.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති ඔහු ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙක්.
පසුගියදා වොෂිංටන් ඩී.සී. හිදී නිල වශයෙන් දිවුරුම් දුන් ඔහු, ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ද්වීපාර්ශ්වික සබඳතා සහ ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇති බවයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.

Latest News
ඉස්ලාමාබාද් රෝහල් ගින්නෙන් බිලිඳුන් මියයාම : මව්පියන් යුක්තිය ඉල්ලයි
Local
28 August 2026
අප රටට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධයන් - විපක්ෂ නායක සජිත්
Local
28 August 2026
නේපාලයේ ගංවතුරින් විපතට පත්වූවන් උදෙසා ඉන්දියාවෙන් තවත් සහනාධාර ටොන් 37.5ක්
Local
28 August 2026
නවෝදයාගම නිවාස ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට
Local
28 August 2026
ඕස්ට්‍රේලියාවෙන් නේපාලයට ඩොලර් මිලියන 3.6ක ආධාර
Local
28 August 2026
දෙවන හොඳම දුර වාර්තා කිරීමට හැකි වීම ගැන සතුටට පත් වන බව රුමේෂ් තරංග කියයි
Local
28 August 2026
IMF නියෝජිතයින් පිරිසක් ලබන මාසයේදී මෙරටට
Local
28 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 469 දක්වා ඉහළට
Local
28 August 2026
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
Local
28 August 2026
ඇසළ පෙරහරේ දිය කැපීමේ චාරිත්‍රය මහවැලි ගඟේ ගැටඹේ තොටේදී
Local
28 August 2026