අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිරියාව 'රාජ්‍ය ත්‍රස්තවාදී අනුග්‍රාහක' (State Sponsors of Terrorism) ලැයිස්තුවෙන් නිල වශයෙන් ඉවත් කර තිබෙනවා.
සිරියාව මෙම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අදාළ මූලික යෝජනාව මෙවසර මුලදී ප්‍රකාශයට පත් කර තිබූ අතර, ඇමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ (U.S. Congress) සමාලෝචන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව මෙලෙස නිල වශයෙන් තීරණය බලාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මූලාශ්‍රය - රොයිටර්ස්

Latest News
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ගණන 1500ට ආසන්න වෙයි
Local
27 August 2026
ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්
Local
27 August 2026
බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ 'කලෙක්ටර්' අත්අඩංගුවට
Local
27 August 2026
ජර්මානු Porsche සමාගම සහ ඉන්දියාවේ TCS අතර යුරෝ බිලියන 1.25 ක දැවැන්ත ගිවිසුමක්
Local
27 August 2026
300KWට වැඩි සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්
Local
27 August 2026
කැබිතිගොල්ලෑවේ බිහිසුණු අනතුරක් - බිළිඳෙක් ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
27 August 2026
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ගණන 579 දක්වා ඉහළට
Local
27 August 2026
නේපාලයේ මුදා ගැනීම්වලට සහාය වීමට ලංකාව සූදානම් - ජනපතිගෙන් සටහනක්
Local
27 August 2026
මාලිමා රජය යටතේ ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි: විපක්ෂ නායක සජිත්
Local
27 August 2026
AI සහායෙන් මොළයේ සැත්කමකට ලක් වූ ලොව පළමු රෝගියා සාර්ථකව සුවය ලබයි
Local
27 August 2026