International24 August 2026

සිරියාව රාජ්‍ය ත්‍රස්තවාදී අනුග්‍රාහක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගනී

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිරියාව 'රාජ්‍ය ත්‍රස්තවාදී අනුග්‍රාහක' (State Sponsors of Terrorism) ලැයිස්තුවෙන් නිල වශයෙන් ඉවත් කර තිබෙනවා.

සිරියාව මෙම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අදාළ මූලික යෝජනාව මෙවසර මුලදී ප්‍රකාශයට පත් කර තිබූ අතර, ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ (U.S. Congress) සමාලෝචන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව මෙලෙස නිල වශයෙන් තීරණය බලාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මූලාශ්‍රය - රොයිටර්ස්
Related recommendation
Hiru TV News | Programmes