අම්බලන්ගොඩ නගර මධ්‍යයේ ලැගුම්හලක අබිරහස් අයුරින් මියගොස් සිටි පිරිමි අයෙකුගේ මළ සිරුරක් අද(25)දහවල් සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය පවසනවා.
මෙසේ සොයා ගනු ලැබූවේ අම්බලන්ගොඩ මහ පන්සල පාරේ ලැගුම්හලක තනිව ලැගුම් ගෙන සිටි හැටහත් හැවිරිදි රොහාන් ආරියතිලක නමැත්තාගේ බවත් ඔහු බෙන්තොට සංචාරක හෝටලයක කෙටි කෑම හදන අයෙකු බවයි පොලිසිය පවසන්නේ.
මෙම පුද්ගලයාගේ සිරුර සොයා ගන්නා විට එය බෙහෙවින් නරක්වී ඉදිමී දුර්ගන්ධය වහනය වෙමින් තිබූ බව පවසන පොලීසිය මේ පුද්ගලයා මීට දින පහකට පමණ උඩදී මිය යන්න ඇතැයි සැකකරන බවයි පොලිසිය පවසා සිටින්නේ.
පුද්ගලයා ලැගුම් ගෙන සිටි කාමරය දෙසින් අධික දුර්ගන්ධයක් හැමීම සම්බන්ධයෙන් අසල්වාසියෙකු කළ සොයා බැලීමේදී ඔහුගේ මේ මළ සිරුර සොයා ගත් බවයි වාර්තා වෙන්නේ.

Latest News
බොරතෙල් මිල තවත් ඉහළට
Local
02 September 2026
ජුනි අවසන් වන විට මෙරට සමස්ත ණය ඩොලර් බිලියන 97 පනී
Local
02 September 2026
22 ගැන පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනටත් අද
Local
02 September 2026
අමෙරිකාව සහ ඉරානය ඇවිළෙද්දී ගෝලීය තෙල් මිල තවත් ඉහළට
Local
02 September 2026
ජෝර්දානයේ අමෙරිකානු ගුවන් කඳවුරකට ඉරානයෙන් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්
Local
02 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි
Local
02 September 2026
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Local
02 September 2026
පොළොන්නරුවේ ජලාශවලින් වගාවලට වතුර දීම අත්හිටුවයි
Local
01 September 2026
අමෙරිකා සහ ඉරාන ගැටුම් මැද ලෝක වෙළෙඳපොළේ තෙල් මිල 4% කින් ඉහළට
Local
01 September 2026
නාවික ගමනාගමනයට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු මධ්‍යම විධානයෙන් තර්ජනයක්
Local
01 September 2026