මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ හෙට (27) පැවැත්වෙන අවසන් රන්දෝලි මහ පෙරහර වෙනුවෙන් පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ සඳහා මාර්ග බාධක, ආරක්ෂක රාජකාරී, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මඟ පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම ඇතුළු විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
හෙට පැවැත්වෙන අවසන් රන්දෝලි මහ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්සේ වීථි සංචාරය කර නැවත මාලිගාවට ගෙවදීමට නියමිතයි.
පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරය තුළ රථවාහන ගමනාගමනය සඳහා විශේෂ විකල්ප මාර්ග පනවා ඇති බවද පොලිසිය පැවසුවා.
මේ අතර, මහනුවර දළදා මාලිගාවේ 4 වැනි රන්දෝලි පෙරහර අද (26) රාත්‍රියේ විථි සංචාරය කෙරෙනවා.

Latest News
ඉස්ලාමාබාද් රෝහල් ගින්නෙන් බිලිඳුන් මියයාම : මව්පියන් යුක්තිය ඉල්ලයි
Local
28 August 2026
අප රටට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධයන් - විපක්ෂ නායක සජිත්
Local
28 August 2026
නේපාලයේ ගංවතුරින් විපතට පත්වූවන් උදෙසා ඉන්දියාවෙන් තවත් සහනාධාර ටොන් 37.5ක්
Local
28 August 2026
නවෝදයාගම නිවාස ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට
Local
28 August 2026
ඕස්ට්‍රේලියාවෙන් නේපාලයට ඩොලර් මිලියන 3.6ක ආධාර
Local
28 August 2026
දෙවන හොඳම දුර වාර්තා කිරීමට හැකි වීම ගැන සතුටට පත් වන බව රුමේෂ් තරංග කියයි
Local
28 August 2026
IMF නියෝජිතයින් පිරිසක් ලබන මාසයේදී මෙරටට
Local
28 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 469 දක්වා ඉහළට
Local
28 August 2026
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
Local
28 August 2026
ඇසළ පෙරහරේ දිය කැපීමේ චාරිත්‍රය මහවැලි ගඟේ ගැටඹේ තොටේදී
Local
28 August 2026