නේපාලයේ ඇතිවූ හදිසි ගංවතුර හේතුවෙන් විදේශිකයින් 291 දෙනෙකු සහ නේපාල ජාතිකයින් 93 දෙනෙකු ඇතුළුව සංචාරකයින් 384 දෙනෙකු අතුරුදහන් වී ඇති බව නේපාල සංචාරක මණ්ඩලය පවසනවා.
විදේශ මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙලෙස අතුරුදහන් වූ විදේශිකයින් අතර ඉන්දියානුවන් 142 දෙනෙකු (විදේශයන්හි වෙසෙන ඉන්දියානුවන් 37 දෙනෙකු ඇතුළුව) තවත් 111 දෙනෙකුගේ ජාතිකත්වය මෙතෙක් හඳුනාගෙන නොමැති බව සඳහන්.
විදේශ මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙලෙස අතුරුදහන් වූ විදේශිකයින් අතර ඉන්දියානුවන් 142 දෙනෙකු (විදේශයන්හි වෙසෙන ඉන්දියානුවන් 37 දෙනෙකු ඇතුළුව) තවත් 111 දෙනෙකුගේ ජාතිකත්වය මෙතෙක් හඳුනාගෙන නොමැති බව සඳහන්.
Latest News
22 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක්
Local
28 August 2026
නායගිය ෂිගාට්සේ ආපදා බිමට හදිස්සියේ පැමිණි චීන අගමැති
Local
28 August 2026
ඉස්ලාමාබාද් රෝහල් ගින්නෙන් බිලිඳුන් මියයාම : මව්පියන් යුක්තිය ඉල්ලයි
Local
28 August 2026
අප රටට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධයන් - විපක්ෂ නායක සජිත්
Local
28 August 2026
නේපාලයේ ගංවතුරින් විපතට පත්වූවන් උදෙසා ඉන්දියාවෙන් තවත් සහනාධාර ටොන් 37.5ක්
Local
28 August 2026
නවෝදයාගම නිවාස ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට
Local
28 August 2026
ඕස්ට්‍රේලියාවෙන් නේපාලයට ඩොලර් මිලියන 3.6ක ආධාර
Local
28 August 2026
දෙවන හොඳම දුර වාර්තා කිරීමට හැකි වීම ගැන සතුටට පත් වන බව රුමේෂ් තරංග කියයි
Local
28 August 2026
IMF නියෝජිතයින් පිරිසක් ලබන මාසයේදී මෙරටට
Local
28 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 469 දක්වා ඉහළට
Local
28 August 2026