කොලොම්බියාවේ ප්‍රදේශ කිහිපයකට රික්ටර් මාපක 5.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් ඊයේ (26) ඇතිවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූ කම්පනයෙන් මේ වනවිට කිසිදු හානියක් හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි.
භූ කම්පනයේ කේන්ද්‍රස්ථානය කොලොම්බියාවේ ඊසානදිග ප්‍රදේශයේ ලොස් සැන්ටොස් නගර සභා බල ප්‍රදේශය ආසන්නයේ පිහිටා ඇති අතර, එය කිලෝමීටර් 149ක් පමණ ගැඹුරින් සිදුවී තිබෙනවා.
භූ කම්පනයත් සමග බුකාරමන්ගා නගරයේ අනතුරු ඇඟවීමේ සයිරන් ක්‍රියාත්මක වී ඇති අතර, ජනතාව සිය ගණනක් ගොඩනැගිලිවලින් ඉවත් වී ඇති බව සඳහන්.
එමෙන්ම කොලොම්බියාවේ අගනුවර වන බොගෝටා නගරයේ ද අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වී ඇති අතර, ඇතැම් පුද්ගලයින්ට පොළොව සෙලවීම දැනී තිබෙනවා.

Latest News
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
Local
29 August 2026
නේපාලය යළි ගොඩගන්න ඩොලර් බිලියන 5ක් පමණ අවශ්‍යයි: එරට මුදල් ඇමති
Local
29 August 2026
Asia Rugby Men’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා දකුණු කොරියාවට ජය
Local
29 August 2026
අමෙරිකානු විශ්වවිද්‍යාලවල ප්රමුඛ පර්යේෂකයන් රැසක් කැනඩාවට
Local
29 August 2026
නේපාලයේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 626 දක්වා ඉහළට
Local
29 August 2026
රොටි, පරාටා ඇතුළු පිටි ආශ්රිත ආහාර මිල රුපියල් 5කින් ඉහළට
Local
29 August 2026
Asia Rugby Women’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා තායිලන්තයට ජය
Local
29 August 2026
වියළි කාලගුණයෙන් පොල් පලදාවට බලපෑම්
Local
29 August 2026
තිරිඟු පිටි කිලෝවක් රුපියල් 17කින් ඉහළට
Local
29 August 2026
දිස්ත්‍රික්ක 10ක් අදත් උණුසුම්
Local
29 August 2026