International27 August 2026

චීන සයිබර් ප්‍රහාරයක් අමෙරිකාව ව්‍යර්ථ කරයි

අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට, නාසා ආයතනයට, ෆෙඩරල් සංචිතයට සහ සෙනෙට් සභාවට චීන හැකර්වරුන් විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සහයක් ව්‍යර්ථ කළ බව අමෙරිකාව පවසනවා.

කෙසේ වෙතත් වොෂින්ටනයේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, අමෙරිකාව විසින් පවසන සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දැනුවත්භාවයක් නොමැති බවයි.

නීතියට අනුකූලව සියලුම ආකාරයේ සයිබර් ප්‍රහාරයන්ට තම රජය තරයේ විරුද්ධ වන බව ද චීනය ප්‍රකාශ කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes