මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු අද (01) සිය රාජකාරි ආරම්භ කළා.
නව කොමසාරිස් ජනරාල්වරයා සිය නිල රාජකාරි ආරම්භ කිරිම අද දින (01) පෙරවරුවේ, කොළඹ 05, ඇල්විටිගල මාවතේ පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණු බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සඳහන් කළේ.
මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ද සහභාගී වුණා.
කොළඹ, හුණුපිටිය ගාංගාරාම විහාරාධිපති අතිපුජ්‍ය කිරින්දේ අස්සජි නාහිමිපාණන් වහන්සේ ප්රමුඛ පුජනිය මහා සංඝරත්නයේ ආගමික වතාවත් මධ්‍යයේ අභිනව කොමසාරිස් ජනරාල්වරයා සිය රාජකාරි කටයුතු ආරම්භ කළා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වැඩ බලන කොමසාරිස් ජනරාල් තාරක දේවප්‍රිය, එහි කොමසාරිස් (සංවර්ධන) විශාකා කුමාරගුරු, කොමසාරිස් (විමර්ෂණ) නිමාලිකා කුමාරි ඇතුලු ජ්‍යෙෂ්ඨ නිළධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
Latest News
බොරලැස්ගමුවේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Local
04 September 2026
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ගැන එජාපය හෙළා දකියි
Local
04 September 2026
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ටින් මාළු සඳහා නව උපරිම සිල්ලර මිලක්
Local
04 September 2026
පානදුර අධිකරණයෙන් කුඩු සළිඳුගේ නඩු ගොනු අස්ථානගතයි : පිස්කල් හා සිතාසි භාර නිලධාරියා රටින් පැනලා
Local
04 September 2026
කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා - පාදුක්ක සහ අවිස්සාවේල්ල අතර ප්‍රමාදයක්
Local
04 September 2026
පුටු හුටපට නඩුවෙන් ජොන්ස්ටන්ට ඇප
Local
04 September 2026
එයාර් බස් ගනුදෙනුවට නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්
Local
04 September 2026
වියළි කාලගුණය සහිත ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 36 දී වැසි
Local
04 September 2026
අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ජොන්ස්ටන් සහ සමාගම් හිමිකරු අධිකරණය හමුවට
Local
04 September 2026
සමුදුරේ රළ අතර සැඟවුණු- පරාක්‍රමබාහු රජුගේ මාලිගය යළිත් දෑස් අරියි
Local
04 September 2026