ඇපල් (Apple) සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස වැඩ භාරගත් ජෝන් ටර්නස් (John Teus), X සමාජ මාධ්‍ය ජාලයේ "hello" යනුවෙන් තැබූ සරල සටහන මිලියන 56ක නැරඹුම් වාර ගණනක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.
එක්ස් හිමිකරු එලෝන් මස්ක් එම සටහනට "welcome" යනුවෙන් පිළිතුරු සපයා තිබූ අතර, ධවල මන්දිරයේ හිටපු කෘත්‍රිම බුද්ධි (AI) උපදේශක ශ්‍රීරාම් ක්රිෂ්ණන්ද ඔහු වෙනුවෙන් සටහනක් තබා තිබුණා.
වසර 15 ක් පුරා ඇපල් සමාගම මෙහෙයවූ ටිම් කුක්ගෙන් පසුව, සැප්තැම්බර් 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ජෝන් ටර්නස් මෙම ධුරයට පත් වුණා.
ටිම් කුක් ඉදිරියටත් ඇපල් සමාගමේ විධායක සභාපති ලෙස කටයුතු කරනු ඇති.
50 හැවිරිදි ටර්නස් වසර 25 කට ආසන්න කාලයක් ඇපල් සමාගමේ සේවය කර තිබෙනවා.
ඔහු 2001 දී සමාගමේ නිෂ්පාදන සැලසුම් (Product Design) කණ්ඩායමට එක්වූ අතර 2013 දී හාඩ්වෙයාර් ඉංජිනේරු විද්‍යා පිළිබඳ උප සභාපතිවරයා බවට පත්වුණා.
2021 දී ඔහු ඇපල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස විධායක කණ්ඩායමට එක්වූවා.
එම ධුරයේ සිටියදී ඔහු iPhone, iPad, Mac, Apple Watch සහ AirPods නිෂ්පාදනය කළ ඉංජිනේරු කණ්ඩායම් අධීක්ෂණය කරනු ලැබුව.
ඇපල් සමාගමට සම්බන්ධ වීමට පෙර Virtual Research Systems ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරුවෙකු ලෙස සේවය ආරම්භ කළ ඔහු, පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා තිබෙනවා.
2011 දී ස්ටීව් ජොබ්ස්ගෙන් පාලනය භාරගත් ටිම් කුක්, ඇපල් ව්‍යාපාරය දැවැන්ත ලෙස ව්‍යාප්ත කිරීමට නායකත්වය දුන්නා.
ඔහුගේ පාලන කාලය තුළ iPhone ව්‍යාපාරය ඩොලර් බිලියන ගණනක ආදායම් මාර්ගයක් බවට පත් වූ අතර, සේවා අංශයද (Services) සමාගමේ ප්‍රධාන කොටසක් බවට පත් වුණා.
චීනය සහ ඉන්දියාව තුළ ඇපල් සමාගමේ පැවැත්ම ශක්තිමත් කළ ටිම් කුක්, අගෝස්තු මස අවසානයේදී තමා ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් වන බව පසුගිය අප්‍රේල් මාසයේදී නිවේදනය කළා.

Latest News
පැය එක හමාරක ප්‍රකාශයක් ලබා දී චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි
Local
08 September 2026
ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට
Local
08 September 2026
වයඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සේවයෙන් විශ්‍රාම ගනී
Local
08 September 2026
වසර 8කට පෙර සැමියා ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියට බිරිඳ අත්අඩංගුවට
Local
08 September 2026
හිටපු කථානායක චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
Local
08 September 2026
මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත සරල බහුතරයකින් සම්මත කිරීමට නම් ඇතැම් වගන්ති ඉවත් කළ යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්
Local
08 September 2026
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
08 September 2026
මිලියන 50කට අධික මත්ද්‍රව්‍ය සමග තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
Local
08 September 2026
ගුවන් ගමන් අවලංගු කිරීමෙන් ඉන්දුනීසියාවේ මගීන් 340,000ක් අපහසුතාවයට
Local
08 September 2026
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් ගමන් ගත් රථය අනතුරට ලක්වෙයි
Local
08 September 2026