අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියා. ඒ 16 වන ශුද්ධෝත්තම බෙනඩික් පාප් වහන්සේගේ සේවය ඇගයීම සඳහා පැවති විවාදය නැරඹීමටයි. අනතුරුව කාදිනල් හිමිපානන් කථානායක චමල් රාජපක්ෂ හමුවූ අතර විපක්ෂ නායකවරයා ඇතුලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගද පිළිසදරක නිරතවුණා. එම කටයුතුවලින් අනතුරුව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සාකච්ඡාවකට සම්බන්ධ කරගැනීමට හිරු ප්රවෘත්ති අංශයට හැකියාවක් ලැබුණා.
[MP3]s53790_1[/MP3]
මීළඟ පාප් වහන්සේ තෝරා පත්කරගැනීමේදී එම තනතුර වෙනුවෙන් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඉදිරිපත් වන බවට පැතිර යන මතවාදයන් සම්බන්ධයෙන් ද මෙහිදී හිරු මාධ්‍යවේදියා විමසා සිටියා.
[MP3]s53790_2[/MP3]
Latest News
යාපනයේ උත්සවයකදී දුම් සහ ලේසර් කිරණ හේතුවෙන් 150කට ආසන්න පිරිසක් රෝහල්ගත කෙරේ
Local
21 August 2026
ඉන්දීය කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
Local
21 August 2026
"රට තුළ රැකියා පුරප්පාඩු ලක්ෂ 4ක් තිබුණත් නිපුණතා පරතරය නිසා පුරවන්න බෑ" - ඇමති හඳුන්නෙත්ති
Local
21 August 2026
එල් නිනෝ තත්ත්වය ඉතිහාසයේ ප්රබලතම තත්ත්වය විය හැකියි - බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
Local
21 August 2026
"මේ වසර අවසන් වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 9ක ඉලක්කය සපුරා ගැනීමට පුළුවන්" - මුදල් නි. ඇමති
Local
21 August 2026
LANKAPAK 2026 ඔක්තෝබරයේදී කොළඹදී
Local
21 August 2026
ක්‍රිප්ටෝ, AI සහ ඔට්ටු ඇල්ලීමේ සමාගම්වලින් මේ වසරේ අමෙරිකානු මැතිවරණ සඳහා වාර්තාගත වියදම්
Local
21 August 2026
එල් නිනෝ හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයන් 81,000කට වැඩි පිරිසක් පීඩාවට
Local
21 August 2026
ඇලස්කාවේ ගුවන් යානයක් අනතුරට: යානයේ සිටි 8 දෙනාම මරුට
Local
21 August 2026
පෙරහරට හීලෑ අලි- ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් ඉදිරියේදී
Local
21 August 2026