General20 February 2013

කාදිනල් හිමිපාණන් පාර්ලිමේන්තුවට.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියා. ඒ 16 වන ශුද්ධෝත්තම බෙනඩික් පාප් වහන්සේගේ සේවය ඇගයීම සඳහා පැවති විවාදය නැරඹීමටයි. අනතුරුව කාදිනල් හිමිපානන්  කථානායක චමල් රාජපක්ෂ  හමුවූ අතර  විපක්ෂ නායකවරයා ඇතුලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගද පිළිසදරක නිරතවුණා. එම කටයුතුවලින් අනතුරුව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත්  හිමිපාණන් සාකච්ඡාවකට සම්බන්ධ කරගැනීමට හිරු ප්‍රවෘත්ති අංශයට හැකියාවක් ලැබුණා.

[MP3]s53790_1[/MP3]         


මීළඟ පාප් වහන්සේ තෝරා පත්කරගැනීමේදී එම තනතුර වෙනුවෙන් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඉදිරිපත් වන බවට පැතිර යන මතවාදයන් සම්බන්ධයෙන් ද මෙහිදී හිරු මාධ්‍යවේදියා  විමසා සිටියා.


[MP3]s53790_2[/MP3]             

Related recommendation
Hiru TV News | Programmes