General08 March 2013

කාන්තා දිනයේ වැඩිම අයිතිය නිදහස් පක්ෂයටයි.

සංවර්ධනයේ ප්‍රතිලාභ කාන්තාවන්ටද හිමිවිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අදට (08) යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මොණරාගලදී පසුගියදා පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ කාන්තා දිනය සැමරීමේ වැඩිම අයිතිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවතින බවයි.

[MP3]s54784_1[/MP3]

මේ අතර, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කාන්තා දිනයට සමගාමීව ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති උත්සවයකට එක්වෙමින් අදහස් දක්වා සිටියා.

[MP3]s54784_2[/MP3]

Related recommendation
Hiru TV News | Programmes