පසුගියදා පොළොන්නරුව - අරලගංවිල ප්‍රදේශයට පතිත වූ පාෂාණ කොටස් පිටසක්වලින් පැමිණි ඒවා බව නැවත නැවත තහවුරු වන්නේයැයි එංගලන්තයේ බකිංහැම් සරසවියේ තාරකා ජීව විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පවසනවා. කොළඹදී අද (29) මාධ්‍යය වෙත අදහස් දක්වමින් මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්යවරුන් සිදුකරන ප්‍රකාශ තමන් ප්‍රතික්ෂේප කරන බවයි.
[MP3]s58032_1[/MP3]
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳව මහාචාර්ය අතුල සේනාරත්නගෙන් හිරු ප්රවෘත්ති අංශය විමසීමක් කළා. එහිදී මහාචාර්යවරයා කියා සිටියේ අරලගංවිල ප්‍රදේශයෙන් හමුවූ පාෂාණ කැබලි කිසිසේත්ම පිටසක්වලින් පැමිණි ඒවා විය නොහැකි බවයි.
[MP3]s58032_2[/MP3]
Latest News
2020 මැතිවරණ දත්ත චීනය සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චෝදනාවක්
Local
17 July 2026
අතුරුගිරියේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 10ක් රෝහලට
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
17 July 2026
නවගමුව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා මරුට
Local
16 July 2026
මීගමුව බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතිවල DVR මොරටුව සරසවියට භාරදෙයි
Local
16 July 2026
නවගමුවේ වෙඩි තැබීමක්
Local
16 July 2026
සනීපාරක්ෂක තුවා සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කෙරේ: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ ගැසට් නිවේදනයක්
Local
16 July 2026
කැනඩා, ලක්සම්බර්ග් සහ ජපන් රැකියා දෙන බව පවසා ලක්ෂ 86ක් වංචාකළ දෙදෙනෙකු දැලේ
Local
16 July 2026
ඩෙංගු රෝගීන්ට යළි උපදෙසක්
Local
16 July 2026
අමෙරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට
Local
16 July 2026