වැඩි වූ විදුලිබිලට එරෙහිව ලබන 21 වැනිදා පැවැත්වෙන සංකේත වැඩවර්ජනයට එක් නොවන බව දකුණු පළාත් මගී ප්‍රවාහන බස් සමාගම සඳහන් කරනවා. අද (18) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී සිය ස්ථාවරය හෙළි කළේ එම සංගමයේ සභාපති ඒ.කේ.එච්.හල්පගේ විසින්.
[MP3]s59202[/MP3]
කෙසේ වෙතත්, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය මෙම වැඩවර්ජනයට සහභාගි වන බවට ප්‍රකාශ කර තිබූ අතර ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ඊට එක්වීම පිළිබඳව මෙතෙක් තීරණය කර නැහැ.
Latest News
දේශීය ආදායම් (සංශෝධන) පනතින් හිඟ බදු පොලී මුළුමනින්ම කපා හැරීමටත් පියවර: ප්‍රධානතම සංශෝධන සහ බදු නීති වෙනස්කම් මෙන්න!
Local
10 June 2026
ඉරානයෙන් බහරේනයේ අමෙරිකානු නාවික හමුදා පස්වන බලඇණියට ප්‍රහාරයක්
Local
10 June 2026
නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 7ක විශිෂ්ට ජයක්
Local
10 June 2026
දුම්රිය නියාමක වර්ජනය අත්හිටුවයි
Local
10 June 2026
හෙලිකොප්ටරයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර
Local
10 June 2026
සිව් වසරකට පසු 44 හැවිරිදි සෙරීනා විලියම්ස් යළිත් ටෙනිස් පිටියට: පළමු තරගයෙන්ම සුපිරි ජයක්!
Local
10 June 2026
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
Local
10 June 2026
අමෙරිකානු හෙලිකොප්ටරය බිම දැමූවේ ඉරානය බවට ට්‍රම්ප්ගෙන් චෝදනා: දැඩි ප්‍රතිචාර දක්වන බවට සපථ කරයි
Local
10 June 2026
බ්ලින්කෝවා පරදා රාඩුකානු යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වෙයි!
Local
10 June 2026
වන අලි ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුට
Local
09 June 2026