බහරේනයේ පිහිටි අමෙරිකානු නාවික හමුදාවේ පස්වන බලඇණි මූලස්ථානය වෙත තම නාවික හමුදාව විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කර තිබෙනවා.
විදෙස් මාධ්‍යට අනුව ඔවුන් සඳහන් කර ඇත්තේ, මෙම ප්‍රහාරය මෑතකදී දකුණු ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට පළිගැනීමක් වශයෙන් සිදුකළ එකක් බවයි.
නිවේදනයක් නිකුත් කරමින් IRGC සඳහන් කර තිබෙන්නේ, එරට වේලාවෙන් අද (10) අලුයම 2:30ට පමණ මැනාමා හි පිහිටි පස්වන නාවික බලඇණි කඳවුර ඉලක්ක කර ගනිමින් 'ෂහීඩ්-136' (Shahed-136) වර්ගයේ එක්වරක් පමණක් ප්‍රහාර එල්ල කළ හැකි (one-way) ඩ්‍රෝන යානා යෙදවූ බවයි.
ඉරානයේ දකුණු වෙරළ තීරයේ පිහිටි ජාස්ක් (Jask), සිරින්ක් (Sirik) සහ කේෂ්ම් (Qeshm) යන ප්‍රදේශවලට අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලින් විදුලි සංදේශ කුළුණකට හානි සිදුවී ඇති බවත්, බෙමානි දිස්ත්‍රික්කයේ ජල ගබඩා ටැංකි දෙකක් විනාශ වී ඇති බවත් වාර්තා වී ඇති අතර, මෙම මෙහෙයුම දියත් කළේ ඊට ප්‍රතිචාර වශයෙන් බව එම සංවිධානය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest News
රජය ඩොලර් බිලියන 8ක් ණය ගෙවූ කතාව ඉලක්කම් විජ්ජාවක්: පළමු මාස 3ට විදේශ ණය ඩො.මි. 788කින් සහ දේශීය ණය රු.බි. 490කින් ඉහළ ගොස් ඇති බවට අනාවරණයක්!
Local
10 June 2026
විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයකට සලේ ඉදිරිපත් කරනවාද යන්න ගැන අධිකරණ නියෝගය අද
Local
10 June 2026
කළුතර සහ ගාල්ල ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්
Local
10 June 2026
දේශීය ආදායම් (සංශෝධන) පනතින් හිඟ බදු පොලී මුළුමනින්ම කපා හැරීමටත් පියවර: ප්‍රධානතම සංශෝධන සහ බදු නීති වෙනස්කම් මෙන්න!
Local
10 June 2026
ඉරානයෙන් බහරේනයේ අමෙරිකානු නාවික හමුදා පස්වන බලඇණියට ප්‍රහාරයක්
Local
10 June 2026
නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 7ක විශිෂ්ට ජයක්
Local
10 June 2026
දුම්රිය නියාමක වර්ජනය අත්හිටුවයි
Local
10 June 2026
හෙලිකොප්ටරයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර
Local
10 June 2026
සිව් වසරකට පසු 44 හැවිරිදි සෙරීනා විලියම්ස් යළිත් ටෙනිස් පිටියට: පළමු තරගයෙන්ම සුපිරි ජයක්!
Local
10 June 2026
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
Local
10 June 2026