දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති මාලාව එල්.ටී.ටී.ඊ. සෙවනැල්ලක් බව ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න පවසනවා. තෙදිනක් පුරා ශ්‍රී ලංකා යුද හමුදාවේ සංවිධාන ශක්තියෙන් පැවති 2013 ආරක්ෂක සමුළුවේ අවසන් දිනයේ සමාප්ති දේශනය කරමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. මේ, දේශපාලනයේ ප්රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදී සමීක්ෂණ පිළිබඳ ආර්.එස්.අයි.එස්. ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ප්‍රධානී මහාචාර්ය රොහාන් ගුණරත්න එහිදී අදහස් දක්වමින්.
[MP3]s66570_1[/MP3]
මේ අතර, ශ්‍රී ලංකාව ජාතික අවශ්‍යතාවයන් හඳුනාගෙන ජාත්‍යන්තරය සමග ගණුදෙනු කළ යුතු බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.
[MP3]s66570_2[/MP3]
Latest News
කොලොන්නාවේ මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙක් මත්ද්‍රව්‍යත් සමග අත්අඩංගුවට
Local
23 August 2026
අලුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අයෙක් මරුට: තවත් අයෙකුට තුවාල
Local
23 August 2026
මහනුවර පළමු රන්දෝලි පෙරහර විථි සංචාරය කෙරේ
Local
23 August 2026
Diamond Excellence 2026 සම්මාන උළෙලේදී හිරුට සම්මාන රැසක්
Local
23 August 2026
මහනුවර දළඳා පෙරහරේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැනවැදී බාධාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
23 August 2026
වලවේ ගඟේ ජල මට්ටම අඩුයි: අම්බලන්තොට ජල පවිත්‍රාගාරයේ කටයුතු තාවකාලිකව නතර කෙරේ
Local
23 August 2026
දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ඉන්දියාව කඩුලු 5ට 300යි
Local
23 August 2026
මූලික රෝහල් 82ක හදිසි ප්‍රතිකාර ඒකක වැඩිදියුණු කිරීමට නව ව්‍යාපෘතියක්
Local
23 August 2026
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
Local
23 August 2026
හොර දොස්තරලා දෙන්නෙකුට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්
Local
23 August 2026