General05 September 2013

ටී.එන්.ඒ. මැතිවරණ ප්‍රතිපත්ති මාලාව කොටි සෙවනැල්ලක්.

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති මාලාව එල්.ටී.ටී.ඊ. සෙවනැල්ලක් බව ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න පවසනවා. තෙදිනක් පුරා ශ්‍රී ලංකා යුද හමුදාවේ සංවිධාන ශක්තියෙන් පැවති 2013 ආරක්ෂක සමුළුවේ අවසන් දිනයේ සමාප්ති දේශනය කරමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. මේ, දේශපාලනයේ ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදී සමීක්ෂණ පිළිබඳ ආර්.එස්.අයි.එස්. ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ප්‍රධානී මහාචාර්ය රොහාන් ගුණරත්න එහිදී අදහස් දක්වමින්.

[MP3]s66570_1[/MP3] 

මේ අතර, ශ්‍රී ලංකාව ජාතික අවශ්‍යතාවයන් හඳුනාගෙන ජාත්‍යන්තරය සමග ගණුදෙනු කළ යුතු බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.
 
[MP3]s66570_2[/MP3]

Related recommendation
Hiru TV News | Programmes