තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙලේ දී ( NBQSA - National Best Quality ICT Awards) භාෂා ලංකා සමාගම සම්මාන ත්‍රිත්වයක් හිමිකර ගනියි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන වන භාෂා ලංකා සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ධනික පෙරේරා එහිදී 'වසරේ හොඳම තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයා' (The Most Innovative ICT Entrepreneur of the Year) සම්මානයට පාත්‍ර විය.

සම්මාන උළෙල - පසුගියදා කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්වුණේ, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන්.
NBQSA සම්මාන උළෙලේදී භාෂා ලංකා සමාගමේ නිපැයුම් ද්විත්වයක් වන Puvath Reader සහ MobiTV නම් වූ 'ජංගම දුරකථන යෙදවුම්' ද සම්මානයට ලක් කෙරිණි.
MobiTV ජංගම දුරකථන යෙදවුම මගින් මෙරට සියලු රූපවාහිනී නාලිකාවන් ජංගම දුරකතනයෙන් සජීවිව සහ පසුව නැරඹීමේ පහසුකම පරිශීලකයන් වෙත ලබා දෙයි.

Puvath Reader ජංගම දුරකථන යෙදවුම මගින් දේශීය සහ විදේශීය පුවත් අති නවීණ Push Notification තාක්ෂණය ඔස්සේ එසැණින් සිංහලෙන්ම ලබාගැනීමේ හැකියාව පවති.

මෙම සම්මානනීය තාක්ෂණික විසඳුම් ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් සහ වින්ඩෝස් ෆෝන් දුරකථන සඳහා සම්පූර්ණයෙන් නොමිලේ ලබා දෙන බව භාෂා ලංකා සමාගම පවසයි.

2011 දී ආරම්භ කළ භාෂා ලංකා සමාගම, m-Billionth දකුණු ආසියානු සම්මාන 2 ක්, ඊ-ස්වාභිමානී ජාතික සම්මාන 4ක් මෙන්ම NBQSA ජාතික සම්මාන 6ක් පසුගිය වසර හතර ඇතුළත හිමි කරගෙන ඇත.

Latest News
බැඳුම්කර සිද්ධියේ නඩුවක් සැප්තැම්බර් 09ට කල් යයි
Local
10 July 2026
ප්‍රසන්න රණතුංගට පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කරනවාද නැද්ද ගැන නියෝගය 14 වැනිදා
Local
10 July 2026
වැඩිම ඩෙංගු රෝගීන් ගම්පහෙන් - සමස්තය 66,000 ඉක්මවයි
Local
10 July 2026
ළමයි හදන්න දිරිමත් කරන්න අම්මටයි තාත්තටයි දෙන්නටම නිවාඩු දෙන්න ඕනේ: මන්ත්‍රී අජිත් පී. පෙරේරා
Local
10 July 2026
ශෂීන්ද්‍ර ඇතුලු තිදෙනකුට එරෙහිව අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි
Local
10 July 2026
අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරයි
Local
10 July 2026
අලුත්වැඩියාවක් නිසා, මහනුවර - පේරාදෙණිය අතර, මුල්ගම්පොල (රැන්ඩන් හිල්ස්) දුම්රිය හරස් මාර්ගය අද ප:ව:6 සිට සිට 13 අළුයම 4 දක්වා සම්පූර්ණයෙන් වසා තැබේ
Local
10 July 2026
ඉන්දියාවම කම්පා කළ ඛේදවාචකය - මලක් නසා පොලිස් වෙඩි පහරින් මියගිය නරුම පුතුගේ දේහය භාර ගැනීම මව ප්‍රතික්ෂේප කරයි
Local
10 July 2026
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Local
10 July 2026
දුමින්ද දිසානායකගේ රන් ගිනි අවි නඩුව දෙසැම්බර් 11 යළි කැඳවයි
Local
10 July 2026