Business09 September 2019

නවීන බස් රථ 2000 ක් ලංගමයට

නවීන බස් රථ 2000ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

ඒ සඳහා මේ වනවිටත් කැබිනට් මණ්ඩල අනුමැති ලැබී ඇති අතර ඇනවුම් කර ඇති සියළුම බස් රථ සුඛෝපභෝගි බස් රථ බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
Related recommendation
Hiru TV News | Programmes