මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වයේ මූලික බලපෑම් පසෙකලා, ඉන්දීය ආර්ථිකය ජනවාරි - මාර්තු කාර්තුව තුළ වසරින් වසර 7.8%ක අනපේක්ෂිත ඉහළ වර්ධනයක් වාර්තා කර ඇති බව ඉන්දීය රජය ප්‍රකාශ කරනවා.
පෞද්ගලික අංශයේ ශක්තිමත් ආයෝජන, කෘෂිකාර්මික නිෂ්පාදන ධාරිතාව සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ කැපී පෙනෙන පිබිදීම මෙම ස්ථාවර වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා.
නවීකරණය කරන ලද පදනම් වර්ෂයක් (Base Year) සහ වඩාත් පුළුල් පරාසයක් ආවරණය වන පරිදි යාවත්කාලීන කරන ලද දත්ත මාලාවක දෙවැනි වාර්තාව ලෙසයි මෙය නිකුත් කර ඇත්තේ.
ආර්ථික විද්‍යාඥයින් මීට පෙර පුරෝකථනය කර තිබූ 7.2%ක වර්ධන සීමාව ද අභිබවා යාමට ඉන්දියාව මෙහිදී සමත්වීම විශේෂත්වයක්.

Latest News
2026 පාසල් රග්බි ලීගය : විද්‍යා විද්‍යාලය 26-10 ක් ලෙස ලුම්බිණි විද්‍යාලය පරාජය කරයි
Local
07 June 2026
පෞද්ගලික බස් ධාවනය හෙටින් පසු සීමාවෙයි
Local
07 June 2026
ටියැන්මෙන් ඝාතනයට වසර 37යි: අමෙරිකානු රාජ්‍ය ලේකම්ගෙන් චීනයට දැඩි චෝදනා
Local
07 June 2026
ඉන්ධන අර්බුදය නිසා ප්‍රාදේශීය ලේකම්වරුන් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමේ සූදානමක්
Local
07 June 2026
ගොවි ජනතාවට වාරිමාර්ගයෙන් පණිවුඩයක්
Local
07 June 2026
ඉන්දීය ආර්ථිකයේ 7.8%ක අනපේක්ෂිත වර්ධනයක්
Local
07 June 2026
'ශාසන ශෝධන' වැඩපිළිවෙළක් ඉල්ලා චන්ද්‍රිකා මහ නාහිමිවරුන් බැහැදකී
Local
07 June 2026
සලේගේ අන්තිම කැමති පත්‍රය සැකසීමට හමුවීමට අවස්ථාව ඉල්ලා නීතිඥවරයාගෙන් ශානිට ලිපියක් : කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහාත් ඉල්ලීමක්
Local
07 June 2026
සීනිගම දේවාලයේ කප් සිටුවීම පොසොන් පෝදා
Local
07 June 2026
මාලිමාව පරදවා අක්මීමන සමූපකාරයේ බලයත් ඒකාබද්ධ විපක්ෂයට
Local
07 June 2026