Business18 June 2026

කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 50.23කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.

ඒ අනුව, පිරිවැටුම රුපියල් බිලියන 3.1ක්.
Related recommendation
Hiru TV News | Programmes