Business23 June 2026

ලෝක බොර තෙල් මිල තවත් පහළට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවදුරටත් පහළ අගයක පවතිනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 77.90ක් ලෙස දැක්වුණා.

ඩබ්ලිව් ටී අයි බොර තෙල් බැරලයක මිල සටහන් වුයේ ඩොලර් 74.10ක් ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes