Business26 June 2026

රුපියල කෙටි හුස්මක් ගනී - ඩොලරය රු. 341.87ට බහී

ශ්‍රී ලංකා මහ බැංකුව අද (26) දිනයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 341.87ක් ලෙස සටහන් වුණා.

එහි ගැනුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 332.22ක් ලෙසයි.

එසේම ඊයේ (25) දිනයේ ඩොලරයේ විකුණුම් මිල 342.03ක් ලෙස සටහන්ව තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes