මේ වසරේ ජුනි මාසයේදී මෙරට මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1660ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ජුනි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, වසරේ ජූනි මාසය දක්වා සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන 10, 432ක් බවයි.
එමෙන්ම, භාණ්ඩ අපනයනයෙන් පමණක් ජූනි මාසයේදී ඩොලර් මිලියන 1,144ක අදායමක් උපයා ඇති අතර, සේවා අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 516ක්.
ජුනි මාසය තුළ ඩොලර් මිලියන 1972ක භාණ්ඩ මෙරටට ආනයනය කර ඇති බව ද මහ බැංකුව ප්‍රකාශ කළා.
එමෙන්ම පසුගිය ජුනි මාසයේදී ඩොලර් මිලියන 151ක සංචාරක ඉපැයීම් මෙරටට ලැබී ඇති අතර, ඩොලර් මිලියන 695ක විදේශ ප්‍රේෂණ ද මෙරටට ලැබී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
ඊට අමතරව ජුනි මස අවසානය වනවිට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5ක්.
අදාළ මාසය තුළදී මෙරට වෙළද හිගය දැක්වුණේ ඩොලර් මිලියන 829ක් ලෙසයි.

Latest News
මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණයට නව යුද හමුදාපතිත් එයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 3කට පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය (UPDATE)
Local
01 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට පෙර ජනපති හමුවක් ඉල්ලමින් නීතිඥ සංගමයෙන් ලිපියක්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ නිරීක්ෂණයට බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානා යොදවයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය පිටතත් නොසන්සුන්
Local
01 August 2026
අද රාත්‍රියේ මිලිමීටර 100ට වැඩි තද වැසි
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් එක් අයෙකු මියගොස් තවත් 06 දෙනෙකුට තුවාල
Local
01 August 2026
මහර බන්ධනාගාර පරිශ්‍රයේ ගොඩනැගිල්ලක ගින්නක්
Local
01 August 2026
නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් දකුණු දෙසට පාවෙයි: ධීවර යාත්‍රාවලට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
සුප්‍රකට කඳු නගින්නෙකු වන නිර්මාල් පුර්ජා ඇතුළු 10 දෙනෙක් බ්‍රෝඩ් පීක් ඛේදවාචකයෙන් මියගිය බව නිවේදනය කරයි
Local
01 August 2026