ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්තවලට අනුව ජුනි මාසයේ නිල දරිද්‍රතාව රුපියල් 17,592ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව එය පසුගිය මැයි මාසයට සාපේක්ෂව රුපියල් 277ක ඉහළ යාමක්.
එමෙන්ම ජුනි මාසයේ කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාවේ අගය රුපියල් 18,973ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය දැක්වුණේ රුපියල් 18,876ක් ලෙසයි.
දරිද්‍රතා රේඛාවේ අවම අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එහි අගය රුපියල් 16,821ක් ලෙස දැක්වුණා.

Latest News
පාකිස්ථානයේ ණය බර ගැන අනාවරණයක්
Local
14 August 2026
ජනපතිගේ තර්කවලට දිනන දකුණෙන් චෝදනා
Local
14 August 2026
පූජිත්ට හා හේමසිරිට මරණ දඬුවම ලැබුණු හේතුව අතිරේක සොලිසිටර් ජනරාල් හෙළි කරයි
Local
14 August 2026
සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කිත්සිරි ජයලත් වැඩ භාරගනී
Local
14 August 2026
ප්‍රදේශ රැසක් තවදුරටත් වියළෙයි, පානීය ජලයත් දැඩි අර්බුදයක - මානසික සෞඛ්‍යයටත් බලපෑම්
Local
14 August 2026
සියපත ෆිනෑන්ස් වාර්ෂික ශ්‍රී පාද පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරයි
Local
14 August 2026
සිව් හැවිරිදි දැරියක් ත්‍රී රෝද රථයකින් රැගෙන ගොස් වත්තේගම ප්‍රදේශයේ මාර්ගයේ දමාගිය සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට
Local
14 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් සහ දේපළ මිලදී ගත් 'පොඩ්ඩි' 17 දක්වා රිමාන්ඩ්
Local
14 August 2026
සංචාරක ඉපැයීම් පහතට
Local
14 August 2026
ජපානයට වාර්තාගත ලෙස අධික වැසි: ගතවූ පැය 24 තුළ මි.මී 360ක වැඩිම වර්ෂාපතනය චිබාවලට
Local
14 August 2026