හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන නාවික ගමනාගමනය අඛණ්ඩව පහළ මට්ටමක පැවතීම හේතුවෙන්, ගෝලීය බලශක්ති සැපයුම් දැඩි ලෙස ඇණහිට තිබෙනවා.
ඒ අනුව, ලෝකයේ ඉතිරිව ඇති තෙල් සංචිත ඉතා වේගයෙන් ක්ෂය වෙමින් පවතින බවටයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ.
මෙවන් පසුබිමක ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල තවදුරටත් ඩොලර් 80 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 88.6ක් ලෙස දැක්වෙන අතර, ඩබ්ලිව් ටී අයි බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 82.28ක් ලෙසයි.

Latest News
මිනිය ගෙදර ගේන්නත් කලින් ගේ හොරු බිඳලා: ගම්වාසීන් එකතු වී සොරුන් අල්ලයි
Local
13 August 2026
වාග් චිකිත්සක උපාධිධාරී වෘත්තිකයින් 52ක් මෙරට සෞඛ්‍ය සේවයට
Local
13 August 2026
වත්තල ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
Local
13 August 2026
ලොව සාර්ථකම වමත් පන්දු යවන්නා ලෙස මිචෙල් ස්ටාර්ක් ඉතිහාසගත වෙයි : රංගන හේරත්ගේ වාර්තාව බිඳවැටෙයි
Local
13 August 2026
මේ වසරේ වැඩිම රිය අනතුරු යතුරුපැදිවලින්!
Local
13 August 2026
36 වන ජාතික සමථ දින සැමරුම් උත්සවය හෙට
Local
13 August 2026
වසරේ මේ දක්වා මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 1,693 ක් මරුට
Local
13 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 120කින් ඉහළට
Local
13 August 2026
විදෙස්ගතව සැඟව සිටින සැකකරුවන් 93 ක් ගෙන්වාගැනීමට රතු නිවේදන
Local
13 August 2026
ශ්‍රී ලංකාව සුළුකොට තකන්න එපා - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගවස්කාර්ගෙන් අවවාද
Local
13 August 2026