මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ සංචාරක පැමිණීම් අඩුවීම පිළිබිඹු කරමින්, මෙම වසරේ පළමු භාගය තුළ සංචාරක ඉපැයීම් 11.8 කින් පහත වැටී ඇති බව මහ බැංකුව පවසනවා.
අගෝස්තු මාසය සඳහා වූ මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මහ බැංකුව සඳහන් කළේ, මෙම වසරේ ජූනි මාසය වන විට විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, සියයට 23.2ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කරමින් ඩොලර් බිලියන 4.6ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Latest News
රුපියල් බිලියන 1.5ක අතුරු සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියකට ආණ්ඩුව අතගසයි
Local
20 August 2026
ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක තවත් භූ කම්පනයක්
Local
20 August 2026
හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ නඩුවට අදාළව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව නීතිපති අධිකරණයට කියයි
Local
20 August 2026
අවාරයේ ශ්‍රී පාද සංචාරයක් සදහා පිරිසක් පැමිණි මෝටර් රථයක් මෝහිණි ඇළට පෙරළෙයි
Local
20 August 2026
සෙත්සිරිපාය අදියර IIIහි ඉතිරි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට අනුමැතිය
Local
20 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ හමුව කල් දමන ලෙස නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් : පක්ෂ - විපක්ෂ සහභාගීත්වය අවශ්‍යයි
Local
20 August 2026
ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
20 August 2026
කරන්නාගොඩට සහ යෝෂිතට අධි චෝදනා භාරදෙයි
Local
20 August 2026
දෙල්ගොඩ අනතුරකින් තිදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
20 August 2026
ශිරාන් බාසික්ගේ සියලු බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියෝග
Local
20 August 2026