Business14 August 2026

සංචාරක ඉපැයීම් පහතට

මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ සංචාරක පැමිණීම් අඩුවීම පිළිබිඹු කරමින්, මෙම වසරේ පළමු භාගය තුළ සංචාරක ඉපැයීම් 11.8 කින් පහත වැටී ඇති බව මහ බැංකුව පවසනවා.

අගෝස්තු මාසය සඳහා වූ මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මහ බැංකුව සඳහන් කළේ, මෙම වසරේ ජූනි මාසය වන විට විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, සියයට 23.2ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කරමින් ඩොලර් බිලියන 4.6ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes