බ්‍රිතාන්‍යයේ (UK) සවුත්හැම්ප්ටන් (Southampton) වරාය පරිශ්‍රයේ ඇති වූ ප්‍රබල ගින්නකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2කට වඩා (බ්‍රිතාන්‍ය පවුම් 900,000ක් පමණ) වටිනා හයිබ්‍රිඩ් (Hybrid SUV) වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථ 33ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස ගිනිබත් වී ඇත්තේ 'Jaecoo E5' මාදිලියේ මෝටර් රථ සමූහයක් බවයි එම වාර්තාවේ සඳහන්.
ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයන් දැඩි උත්සාහයක නිරත වූ අතර, එම අවස්ථාවේදී විශාල පිපිරීම් හඬවල් කිහිපයක් ද ඇසුණු බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇති බවත්, මෙම අනතුරින් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බව බලධාරීන් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
කෙසේ වෙතත්, ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Latest News
මීරිගම විදුලි උපකරණ අලෙවිසැලක හදිසි ගින්නක්
Local
20 July 2026
පරාජය හමුවේ ආජන්ටිනාවේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට
Local
20 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන නීතිඥ සංගමය, අධිකරණ ඇමතිට දෙවන වරටත් ලියයි
Local
20 July 2026
2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
Local
20 July 2026
මුදල් කොමිෂන් සභාවට නව සභාපතිවරියක් සහ සාමාජිකයින් පත් කෙරේ
Local
20 July 2026
වාහන තුනක් එකට ගැටී අනතුරක්: දෙදෙනෙක් රෝහලේ
Local
20 July 2026
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පොලිස් ආචාර වෙඩිමුර මැද අවසන් ගමන් යයි
Local
20 July 2026
හිටපු පොලිස්පතිගේ මරණය: ගිනි අවිය ඇතුළු නඩු භාණ්ඩ රස පරීක්ෂක වෙත යැවීම සඳහා ඉදිරිපත් කරන්න - අධිකරණයෙන් පොලිසියට නියෝග
Local
20 July 2026
කාන්තාවක් සමග පැවැත්වූ සබඳතාවක් හේතුවෙන් සිංගප්පූරු ඉස්ලාම් කටයුතු ඇමති ඉල්ලා අස්වෙයි
Local
20 July 2026
නවදිල්ලි නුවර ශ්‍රී ලාංකේය ආහාර උළෙලක්: දේශීය රසයන්ගෙන් ඉන්දීය වැසියන් පිනවයි
Local
20 July 2026