කොලිවුඩ් හෙවත් ඉන්දීය දෙමළ සිනමාවේ සුවිශේෂී ජනප්‍රියත්වයක් උසුලන සුපිරි හාස්‍යෝත්පාදක නළුවෙකු වන යෝගී බාබු සිය නවතම චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු වෙනුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව සිනමා ක්ෂේත්රයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
දෙමළ සිනමාවේ බ්ලොක්බස්ටර් සිනමාපට රැසක ප්‍රධාන මෙන්ම කැපී පෙනෙන හාස්‍යෝත්පාදක චරිත නිරූපණය කරමින් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් මෙම දක්ෂ රංගන ශිල්පියා, ලංකාව තුළ ආරම්භ කර ඇති නවතම සිනමා නිෂ්පාදනයේ රූගත කිරීම් ඉලක්ක කරගනිමින් මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.

Latest News
කල් ඉකුත් වූ සීනිවල ලේබල් වෙනස් කර විකුණූ මහා පරිමාණ ගබඩාවක් වටලයි
Local
06 July 2026
ඩෙංගු ගැන ඉදිරි සති 04 ත් අවදානම් - සෞඛ්‍ය ඇමති
Local
06 July 2026
මීගමුවේ රැඳවියන් 650ක් වෙනත් බන්ධනාගාර 3කට මාරු කෙරේ
Local
06 July 2026
වී මිල ගැන ප්‍රශ්ණ කරන්න ගිය හිරුට, ඇමති වසන්ත බියවෙයි
Local
06 July 2026
මහනුවර ඩෙංගු අධි අවදානමක: කසළ දමන්නන්ට එරෙහිව දැඩි නීති!
Local
06 July 2026
පෑලියගොඩ මහා පරිමාණ සීනි ජාවාරමක් වටලයි: කල් ඉකුත් වූ සීනි අලුත් කර වෙළඳපොළට දීලා
Local
06 July 2026
බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් මිය ගිය පිරිස 26 දක්වා ඉහළට
Local
06 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම ගැන සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරේ
Local
06 July 2026
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයාට ඇප
Local
06 July 2026
සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීමේ තහනම ඉවතට
Local
06 July 2026