මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී (Malaysian Inteational Film Festival) හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත්ව තිබෙනවා.
ඒ ඔහු රංගනයෙන් දායක වූ "රිවර්ස්ටන්" චිත්‍රපටයේ විශිෂ්ට රංගන ප්‍රතිභාව වෙනුවෙන්.
ලොව පුරා විවිධ රටවල දක්ෂ නළුවන් රැසක් මේ සඳහා නිර්දේශ වූ පසුබිමකයි රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා මෙම සම්මානය දිනා ගත්තේ.
සම්මානය සඳහා නිර්දේශ වී සිටි අනෙකුත් ශිල්පීන් අතර යුරායි ලෝයි (බ්‍රෝකන් වොයිසස් චිත්‍රපටය) චන්ග් චෙන් (ලකි ලූ චිත්‍රපටය) රන්දික ගුණතිලක (රිවර්ස්ටන් චිත්‍රපටය) නිකලාස් සරාතේ (ද රෙඩ් හැන්ගර් චිත්‍රපටය) ඇතුළත්.
මේ අනුව මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තරය තුළ මෙලෙස සම්මානයට පාත්‍ර වූ දෙවැනි අවස්ථාව මෙය වනවා.
මීට පෙර සිංගප්පූරූ අන්තර්ජාතික සිනමා උළෙලේදී ද හොඳම රංගනයට හිමි සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවා.
මීට අමතරව 'රිවර්ස්ටන්' චිත්‍රපටයට දායක වූ ප්‍රියන්ත සිරිකුමාර මෙහිදී හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගැනීමත් කැපී පෙනෙන විශේෂත්වයක්.

Latest News
රත්මලානේ සයිමා මැලේසියාවේදී අත්අඩංගුවට
Local
28 July 2026
මුදල් අමාත්‍යාංශයෙන් Microsoft Office 365 වැඩසටහනක්
Local
28 July 2026
ඇප කොන්දේසි සපුරන්න බැරි වුණ චරිත් අබේසිංහ ආයෙත් බන්ධනාගාරයට
Local
28 July 2026
දෙවිනුවර පෙරහර වෙනුවෙන් රථ වාහන සැලැස්මක්
Local
28 July 2026
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
Local
28 July 2026
කොලොන්නාවේ ගංවතුර පාලනයට ඒකාබද්ධ ආයතනික සැලැස්මක්!
Local
28 July 2026
ප්‍රාදේශීය කර්මාන්තපුර 13කින් ඉඩම් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026
හිරු රාජධර්ම ප්‍රතිපදා වැඩසටහන හෙට කැලණිය රජ මහා විහාරයේදී භික්ෂූන්වහන්සේලා දහස් නමක් විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාව
Local
28 July 2026
දෙවිනුවර පෙරහරේ කාවඩි නර්තන සාමාජිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක දැලේ
Local
28 July 2026
ජනාධිපති මන්දිර 05ක් සංචාරක කර්මාන්තයට යොදා ගැනීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026