චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2026 ලෝක රොබෝ සම්මේලනයේදී ප්‍රදර්ශනයට තබා ඇති අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක් කාගේත් දැඩි අවධානයට ලක්ව තිබෙනවා.
සැබෑ මත්ස්‍යයකුට බෙහෙවින් සමාන මෙම රොබෝ මත්ස්‍යයාගේ බර කිලෝග්‍රෑම් දෙකක් පමණ වනවා.
එක් වරක් බැටරිය ආරෝපණය කිරීමෙන් පැය පහකට අධික කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වීමේ හැකියාවද එය සතුයි.
මෙම රොබෝ මත්ස්‍යයාගේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එහි මුඛය තුළ කාවද්දා ඇති අධෝරක්ත හඳුනාගැනීමේ මොඩියුලයයි.
මෙමඟින් ජලය යට ගමන් කරන විට ජලජ පැළෑටි සහ ගල් වැනි බාධක පහසුවෙන් හඳුනාගෙන ඒවා මඟහැර යාමට මෙම රොබෝ මත්ස්‍යයාට හැකි වනවා.
විශේෂයෙන්ම විශාල උපකරණවලට ගමන් කිරීමට නොහැකි තරම් පටු ප්‍රදේශවලට සුමට ලෙස ඇතුළු වීමටත්, මිනිසුන් වෙනුවෙන් නිරීක්ෂණ කටයුතු සිදු කිරීමටත් මෙම සංයුක්ත රොබෝ මත්ස්‍යයාට ඇති හැකියාව සුවිශේෂීයි.

Latest News
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක්
Local
24 August 2026
''ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමකට ලක්වී තිබෙනවා'' - තිස්ස අත්තනායක
Local
24 August 2026
ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් : පාරිභෝගික අධිකාරිය භාරයට
Local
24 August 2026
අයි.ඩී.එච්.සුද්දාට එරෙහි නඩුවක් ඔක්තෝබර් 5 වැනිදා යළි කැඳවයි
Local
24 August 2026
යූකැලිප්ටිස් ගසක අතු කපමින් සිටියදී බිමට වැටුණු අයෙක් මරුට
Local
24 August 2026
22ට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් පෙත්සමක් - ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
Local
24 August 2026
2026 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 3,168ක් වියදම් කරලා - අගමැති හෙළිකරයි
Local
24 August 2026
ප්‍රාදේශීය සභා කැබ් රථයක ගැටී කාන්තාවක් මරුට
Local
24 August 2026
ගල්නෑවේ ඇල මාර්ගයක සිරවී සිටි දෙහැවිරිදි දරුවෙක් මරුට
Local
24 August 2026
ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම මුල් මාස හතේදී ඩොලර් බිලියන 1.79ක් දක්වා පහළට
Local
24 August 2026