කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් දැඩි නීතිරීති පනවන ලෙස ඉල්ලමින් පෝලන්තයේ වෝර්සෝ නුවර අපූරු විරෝධතාවක් පවත්වා තිබෙනවා.
පෝලන්තයේ ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති මෙම විරෝධතාව සඳහා විවිධ මාදිලියේ රොබෝවරුන් 30 දෙනෙකු පමණ එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පාබල මානව රූපී (Humanoid) රොබෝවරුන් සහ සිව්පාවුන් බඳු රොබෝවරුන්ගෙන් (Quadrupeds) සමන්විත වූ මෙම කණ්ඩායම කොඩි වනමින්, සටන් පාඨ කියමින් සහ වටරවුම් ලෙස ගමන් කරමින් සංකේතාත්මක විරෝධතාවයක නිරත වී තිබෙනවා.
ධ්වනි විකාශක යන්ත්‍ර හරහා “රැකියා ස්ථාන සුරකින්න”, “නීති පැනවීමට කාලයයි” සහ “ප්‍රමාද නොවී නියාමනය කරන්න” වැනි සටන් පාඨ නිකුත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇති අතර, මෙම විරෝධතාවට එක්වූ Agibot A3 නමැති මානව රූපී රොබෝවරයෙකු AFP පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණේ, මෙම තාක්ෂණය මේ වන විටත් ප්‍රායෝගික යථාර්ථයක් බව පෙන්වා දීමට තමන් මෙම විරෝධතාවට එක්වූ බවයි.
කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය නිසා රැකියා වෙළඳපොළට වන බලපෑම පිළිබඳ මහජන කථිකාවතක් ගොඩනැගීමට උත්සාහ කරන 'Democratism' සංවිධානය මගින් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.

Latest News
අවලංගු වූ Ne-Yoගේ මෙරට ප්‍රසංගය ගැන ජාත්‍යන්තර අවධානය : Ne-Yo ගෙන් පිළිතුරක්!
Local
12 September 2026
මෝදි - පුටින් හමුවෙති: ඉන්දු රුසියානු සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එකඟතා
Local
12 September 2026
එයාර් බස් ගනුදෙනුවේ නාමල් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් CIDයට උපදෙස්
Local
12 September 2026
ජනපති පොළොන්නරුවට යද්දී පොහොට්ටුව අද අනුරාධපුරයට
Local
12 September 2026
සොහොයුරුගේ අවමංගල්‍යයට ගොස් දින දෙකකට පසු නෝර්වේ කුමරිය මියයයි
Local
12 September 2026
ජීව විද්‍යාත්මක අවි නිපදවීමට AI යොදාගත් උත්සාහයන් Anthropic නවත්වයි
Local
12 September 2026
ප්‍රදේශ රැසකට අදත් මි. මී 50 ඉක්මවූ තද වැසි
Local
12 September 2026
කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලිය ඉරිදා ඇරඹේ - ක්‍රීඩකයින් 5,000කට අධික පිරිසක් එක්වෙයි
Local
12 September 2026
ඩයනා කුමරියගේ සුප්‍රකට ‘Revenge Dress’ වෙන්දේසියට
Local
11 September 2026
කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේ ඉඩ වෙන්කර ගැනීමට පාකිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව සමත් වෙයි
Local
11 September 2026