සුපිරි නළු අමීර් ඛාන් රඟපාන්න හොඳ නිර්මාණ තෝරා ගන්නවා වගේම, ඒවගේම චිත්‍රපටි නිර්මාණය කරන අධ්‍යක්ෂකවරුන්ටත් උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ෂිප් ඔෆ් තීසියස් අධ්‍යක්ෂණය කලේ ආනන්ද් ගාන්ධි. මේ චිත්‍රපටය ඉදිරිපත් කරන කිරන් රා ඕ අමීර්ගේ භාර්යාවයි. මේකට, ඇයව උනන්දු කරල තියෙන්නේ අමීර්මයි. මේ චිත්‍රපටය මුලින්ම දුටුවේලාවේ අමිර් ඛාන් ඒකට කැමති වෙලා. ඔහු කිව්වලූ චිත්‍රපටය සාර්ථක කරවන්න අපි උදව් කිරීම අවශ්‍යයි කියලා. කිරන්ගේ නමින් චිත්‍රපටය ඉදිරිපත් කරන්න තීරණය කළාට ඇයටම කියලා නිෂ්පාදන ආයතනයක් නැහැ. ඇය හැමදේම කරන්නේ අමීර්ගේ ආයතනය හරහා. කොහොමවුණත් ජූලි 19 වැනිදාට තිරගත වන ෂිප් ඔෆ් තීසියස් සාර්ථක චිත්‍රපටයක් වෙයි කියලා මේ දෙන්නා වගේම අපිත් විශ්වාස කරනවා.
Latest News
දූෂණ චෝදනා මත ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට
Local
19 June 2026
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මුද්‍රාව සහ රාජ්‍ය ආයතන මුද්‍රා කූඨ ලෙස සැකසූ තිදෙනෙක් ජුලි 03 දක්වා රිමාන්ඩ්
Local
19 June 2026
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවා අවසන් - අධිකරණ වෛද්‍ය නිලධාරීට සහ රස පරීක්ෂකට නොතීසි
Local
19 June 2026
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ රිට් පෙත්සම ජූලි 20 කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
Local
19 June 2026
පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසී සංවේදී වෙයි: වගකීම් විරහිත මාධ්‍ය හැසිරීම්වලට පවුලේ අයගෙන් දැඩි විරෝධයක්
Local
19 June 2026
නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන් තොටුපොළට වෙඩි ප්‍රහාරයක්: පුද්ගලයන් 35ක් ජීවිතක්ෂයට
Local
19 June 2026
අද සිට අධිවේගයේ ආසන පටි අනිවාර්යයි: නීතිය කඩ කළ බස් රථයකට වැඩ වරදී
Local
19 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 338.70ක් ලෙස සටහන් වෙයි
Local
19 June 2026
Memory Chips හිඟය නිසා ඇපල් නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සැරසෙයි - ප්‍රධාන විධායක ටිම් කුක්
Local
19 June 2026
මිලියන 100ක චීන පාරිභෝගිකයෝ ණය බරින් හෙම්බත් වෙති
Local
19 June 2026