අවුරුදු 10කට පස්සේ අභිෂේක් භච්චනුයි කරීනා කපුරුයි පෙම්වතුන් වෙන්න යනවා. ඒ උමේෂ් ශුක්ලගෙ මෙරේ අප්නෙ කියන අලූත්ම චිත්‍රපටය. මුලින් නම් ආරංචි වුණේ මේකට අසින්ව ගන්නවා කියලයි. හැබැයි උමේෂ්ගෙ අන්තිම තේරිම වෙලා තියෙන්නේ කරීනා. මේ ප්‍රේම් කී දිවානි හූන් චිත්‍රපටයෙන් පස්සේ අභිෂේක් සහ කරීනා එකට රඟපෑවෙ නෑ. ඒකට ලොකුම හේතුව කරීනාගෙ අක්කා කරිශ්මා කපූර්. අභිෂේක් එක්ක තිබ්බ සම්බන්දෙ හිටිහැටියෙම නතර කළේ කරිශ්මා. ඒ වෙද්දි මේ දෙන්නා විවාහ ගිවිස ගෙනත් හිටියේ. ඔය හේතුව නිසා භච්චන් පවුලයි කපූර් පවුලයි අතරෙ අමනාපකමකුත් ඇති වුණා. හැබැයි කරීනා අභිෂේක් එක්ක මේ චිත්‍රපටයේ රඟපාන්න කැමති වුණොත් ඔය අමනාපකම් සේරම ඉවර වෙයි.
Latest News
සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා 13ක් අත්අඩංගුවට
Local
10 June 2026
පන්සලේ ශබ්දාගාරය බින්ද අයෙක් අත්අඩංගුවට
Local
10 June 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 335.39ක් ලෙස සටහන් වෙයි
Local
10 June 2026
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ජූලි 16 වැනිදාට කල්යයි
Local
10 June 2026
හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න 11 දෙනෙක් පැහැරගත් නඩුවේ සැකකරුවකු ලෙස නම් කරයි
Local
10 June 2026
ලබන මාසයේ සිට ලංකාවටත් එල් නිනෝ බලපෑම්!
Local
10 June 2026
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති දිමාල් අරන්දර
Local
10 June 2026
ආටෙමිස් III මීළඟ සඳ ගමනේ නිල අභ්‍යවකාශගාමීන් ප්‍රකාශයට පත් කරයි: සඳ කිට්ටුවටත් නොයන බවටත් වාර්තා
Local
10 June 2026
රජය ඩොලර් බිලියන 8ක් ණය ගෙවූ කතාව ඉලක්කම් විජ්ජාවක්: පළමු මාස 3ට විදේශ ණය ඩො.මි. 788කින් සහ දේශීය ණය රු.බි. 490කින් ඉහළ ගොස් ඇති බවට අනාවරණයක්!
Local
10 June 2026
විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයකට සලේ ඉදිරිපත් කරනවාද යන්න ගැන අධිකරණ නියෝගය අද
Local
10 June 2026