ඉන්දියාවේ පැවැත්වෙන පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්ත දෘශ්‍යාබාධිත පිළ සමඟ පැවැති තරඟය ලකුණු 214කින් ජය ගැනීමට ශ්‍රී ලකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ, නව ලෝක වාර්තා රැසක් පිහිටුවමින්.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 334ක් රැස් කළා.
එහිදී රුවන් වසන්ත ලකුණු 177ක් සහ සුරංග සම්පත් ලකුණු 146ක් රැස් කිරීම විශේෂත්වයක්.
මෙය විස්සයි විස්ස දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරඟයකදී ඕනෑම කඩුල්ලක් සඳහා රැස් කළ වැඩිම ලකුණු සබඳතාවය වනවා.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 334 විස්සයි විස්ස ක්‍රිකට් තරඟ ඉතිහාසයේ ඉනිමක වාර්තා කළ 3 වන වැඩිම ලකුණු සංඛ්‍යාව වීම ද විශේෂත්වයක්.
මේ අතර, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන එක්දින තරඟය අද දකුණු අප්‍රිකාවේ ඩර්බන් හිදී ආරම්භවීමට නියමිතයි.

Latest News
මත්ද්‍රව්‍ය තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
Local
19 July 2026
ප්‍රදේශ කිහිපයකට වැසි
Local
19 July 2026
ජෝර්දානයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඇමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
18 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දේශපාලන උවමනා මත වෙනස් නොකළ යුතුයි - නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය
Local
18 July 2026
රෝගීන්ගෙන් 88% ඩෙංගු දෙවැනි ප්‍රභේදය - ප්‍රතිශක්තිය අඩුයි : සෞඛ්‍ය අංශවලින් යළි යළිත් අනතුරු අඟවයි
Local
18 July 2026
අයිස් කිලෝ 18ක් සමග සැකකරුවෙකු හිරණදී අත්අඩංගුවට
Local
18 July 2026
මත්පැන් ස්ටිකර් වංචාවෙන් අහිමි වන බදු ආදායම සුව සැරිය වැනි සේවාවන් 8කට සමානයි - ආචාර්ය හර්ෂ ද සිල්වා
Local
18 July 2026
හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරවාචාර සහිතව ලබන සඳුදා
Local
18 July 2026
රජයටම වී දෙන්න ඕනි කියලා එකක් නෑ.. මුදලාලිටත් දෙන්න - කෘෂි නි. ඇමති නාමල්
Local
18 July 2026
අමෙරිකාවට චෝදනා කරමින් ඉරානය අවබෝධතා ගිවිසුම අත්හිටුවයි
Local
18 July 2026