2026 ෆීෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල් ත්‍රිත්වයේ ඒකාබද්ධ සත්කාරකත්වයෙන් අද (11) නිල වශයෙන් ආරම්භ වීමට නියමිත පසුබිමක, උතුරු අමෙරිකානු කලාපයේ පවතින අස්ථාවර සහ දැඩි ගිම්හාන කාලගුණය (Volatile summer weather) හේතුවෙන් මෙවර තරගාවලිය ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යයට සහ දක්ෂතාවලට බරපතල අභියෝගයක් එල්ල කරනු ඇති බව රොයිටර් (Reuters) පුවත් සේවය වාර්තා කරනවා.
දේශගුණික සහ පරිසර විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ජූනි සහ ජූලි මාසවලදී මෙම කලාපයේ සෙල්සියස් අංශක 40 ඉක්මවා යන අධික උෂ්ණත්වයක් සහ දරුණු උණුසුම් තරංග ඇති වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවයි.
විශේෂයෙන්ම ක්‍රීඩාංගණ තුළ මෙන්ම එළිමහන් රසික කලාපවල (Fan zones) රැඳී සිටින ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් මෙලෙස සූර්ය තාපයට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතිනවා.
මෙම අහිතකර දේශගුණික තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා ෆිෆා ආයතනය සහ සංවිධායකයින් විසින් තරග අතරතුර ක්‍රීඩකයින් විජලනයෙන් (Dehydration) සහ තාප කම්පනයෙන් (Heat exhaustion) ආරක්ෂා කරගැනීම සඳහා, එක් එක් අර්ධයන් මධ්‍යයේදී ක්‍රීඩකයින්ට ජලය පානය කිරීම වෙනුවෙන් විශේෂ විරාමයන් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
දවසේ වැඩිම උෂ්ණත්වයක් පවතින මධ්‍යහ්න කාලයේදී තරග පැවැත්වීම උපරිමයෙන් සීමා කර ඇති අතර, බොහෝ තරග සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.
අමෙරිකාවේ හූස්ටන්, ඩලස් සහ ඇට්ලන්ටා වැනි නගරවල පිහිටි වසා දැමිය හැකි වහල සහිත (Retractable roof) ක්‍රීඩාංගණ තුළ අතිනවීන වායුසමීකරණ (Air conditioning) මඟින් උෂ්ණත්වය පාලනය කිරීමට පියවර ගෙන ඇතත්, මෙක්සිකෝව වැනි විවෘත ක්‍රීඩාංගණ පවතින ප්‍රදේශවල ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට දැඩි පීඩනයකට මුහුණ දීමට සිදුවනු ඇති.
උෂ්ණත්වයට අමතරව කැනඩාව සහ අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවල ගිම්හාන කාලයේදී හටගන්නා ලැව්ගිනි හේතුවෙන් ඇති වන දරුණු වායු දූෂණයද තරගාවලියට බාධාවක් විය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා.
ගෝලීය දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ඉදිරියේදී මෙවැනි දැවැන්ත ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් පවත්වන කාලසීමාවන් සහ සත්කාරක රටවල් තීරණය කිරීමේදී පරිසර සාධක කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන බව ද විශ්ලේෂකයින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Latest News
ව්‍යාජ බලපත්‍රයකින් වසර 17ක් පුරා මගී ගුවන් යානා 900කට අධික සංඛ්‍යාවක් පැදවූ 'එයාර් කැනඩා' ගුවන් නියමුවා අත්අඩංගුවට!
Local
11 June 2026
අමෙරිකානු සරසවි ශූරතා මූලික තරගයකදී ජාකෝබ් තාර්ප් 110m කඩුළු මතින් දිවීමේ ලෝක වාර්තාව බිඳ දමයි
Local
11 June 2026
ශ්‍රීලංකන් ගුවන් සේවය සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර මෙහෙයුම් පුළුල් කරයි
Local
11 June 2026
"ප්‍රදේශයේ මන්ත්රීලාට පාසල් උත්සව තහනම් නෑ" - අගමැති හරිනි
Local
11 June 2026
ජාතික රෝහල් තුනට නව පත්වීම් රැසක් - හෙට සිටම ක්‍රියාත්මකයි
Local
11 June 2026
කොදෙව්වන්ට එරෙහි පළමු විස්සයි20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ
Local
11 June 2026
අගමැති මෝදිගේ ඓතිහාසික වාර්තාවට සුබ පැතූ ජනපති අනුරට ඉන්දීය අගමැතිගෙන් විශේෂ ප්‍රතිචාරයක්!
Local
11 June 2026
උතුරු අමෙරිකාවේ දරුණු ගිම්හානය මෙවර පාපන්දු ලෝක කුසලානය ක්‍රීඩකයින්ට සහ ප්‍රේක්ෂකයින්ට තර්ජනයක් වෙයිද?
Local
11 June 2026
බිලියන ගාණක අතිරික්තයක් නෑ - 2026 පළමු කාර්තුවේ අයවැය හිඟය රු. බිලියන 606ක්
Local
11 June 2026
තාවකාලිකව වසා දමා තිබූ සිය ගුවන් සීමාව කුවේටය යළි විවෘත කරයි - ප්‍රධාන ගුවන් තොටුපළේ මෙහෙයුම්ද යථා තත්ත්වයට
Local
11 June 2026