2026 පාසල් රග්බි ලීග් තරගාවලියේ කුසලාන වටය යටතේ පැවති තරගයකින් කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වුණා.
මෙම තරගයේදී ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 48ක් ලබා ගත් අතර, රාජකීය විද්‍යාලයට ලබා ගත හැකි වූයේ ලකුණු 15ක් පමණයි.
ඒ අනුව ලකුණු 48-15ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලය මෙම තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගත්තා.
මෙම තරගයේදී ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 48ක් ලබා ගත් අතර, රාජකීය විද්‍යාලයට ලබා ගත හැකි වූයේ ලකුණු 15ක් පමණයි.
ඒ අනුව ලකුණු 48-15ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලය මෙම තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගත්තා.
Latest News
බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්
Local
13 June 2026
ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි
Local
13 June 2026
පාසල් රග්බි: ඉසිපතනය පරදා සාන්ත පීතර විද්‍යාලයට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: ශ්‍රී සුමංගල විද්‍යාලය පරදා තර්ස්ටන් විද්‍යාලයට විශිෂ්ට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: සාන්ත තෝමස් විද්‍යාලය පරදා ආනන්ද විද්‍යාලයට විශිෂ්ට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: රාජකීය විද්‍යාලය පරදවා ත්‍රිත්ව විද්‍යාලයට දැවැන්ත ජයක්
Local
13 June 2026
රට හදන්න අපිට ශක්තිය තියෙනවා.. බලය දුන්නොත් කරලා පෙන්වන්නම් - හිටපු ජනපති මහින්ද
Local
13 June 2026
"නීතිය හදලා දුන්නොත් පළාත් සභා ඡන්දෙ පවත්වනවා" - ඇමති නලින්ද
Local
13 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුම ඉදිරි පැය 24 තුළ අවසන් අදියරට - පාකිස්ථාන අගමැතිගෙන් හෙළිදරව්වක්
Local
13 June 2026
රුපියල බාල්දු වුණාට ගෙවන්න තියෙන ඩොලර් ණය වැඩි වෙන්නෙ නෑ - නියෝජ්‍ය මුදල් ඇමති
Local
13 June 2026