Sports13 June 2026

පාසල් රග්බි: රාජකීය විද්‍යාලය පරදවා ත්‍රිත්ව විද්‍යාලයට දැවැන්ත ජයක්

2026 පාසල් රග්බි ලීග් තරගාවලියේ කුසලාන වටය යටතේ පැවති තරගයකින් කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වුණා.

මෙම තරගයේදී ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 48ක් ලබා ගත් අතර, රාජකීය විද්‍යාලයට ලබා ගත හැකි වූයේ ලකුණු 15ක් පමණයි.

ඒ අනුව ලකුණු 48-15ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලය මෙම තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගත්තා.
Related Recomands
Hiru TV News | Programmes