Sports14 June 2026

පාපන්දු ලෝක කුසලානයේ හයිටිය පරාජය කරමින් ස්කෝට්ලන්තයට ජය

පාපන්දු ලෝක කුසලානයේ C කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාතමක වූ හයිටි රාජ්‍ය සහ ස්කෝට්ලන්තය අතර තරගයෙන් ස්කෝට්ලන්ත කණ්ඩායම ජයග්‍රහහණය කළා.

ඒ ගෝල 1 - 0ක් වශයෙන්.

මෙහිදී ස්කෝට්ලන්තය වෙනුවෙන් තරගයේ 28 වැනි මිනිත්තුවේදී ජෝන් මැගින් (John McGinn) ප්‍රතිවාදීන්ගේ මුර කපොලු බිඳලමින් ගෝලයක් වාර්තා කළා.

තරගයේ මුල් භාගයේ සිටම පිටිය පුරා සිය ආධිපත්‍ය පතුරුවා ගන්නට ස්කෝට්ලන්ත කණ්ඩායම සමත් වුණත් හයිටි ක්‍රීඩකයන් දාවසන් මොහොත වන තුරු ගෝලයක් වාර්තා කිරීමට දැඩි උත්සහයක යෙදුණා.

කෙසේ නමුත් තරගය ස්කෝට්ලන්තය ජය ගත් අතර ප්‍රසාද ලකුණු සටහනේ C කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඔවුන් සමත් වුණා.
Related Recomands
Hiru TV News | Programmes