2026 අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ (Schools Rugby League) කුසලාන වටයේ (Cup Segment) පැවැත්වුණු තරගයකින් වෙස්ලි විද්‍යාලය (Wesley College) පරාජය කරමින් 38-24 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සහිරා විද්‍යාලය (Zahira College) සමත් වුණා.
තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකෙන්ම ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශයක් දැකගත හැකි වූ අතර, සහිරා ක්‍රීඩකයෝ සිය උපක්‍රමශීලී උත්සාහක දිනුම් සහ දක්ෂ පසුපෙළ ක්‍රීඩාව හේතුවෙන් තරගයේ පාලනය තමන් සතු කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකෙන්ම ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශයක් දැකගත හැකි වූ අතර, සහිරා ක්‍රීඩකයෝ සිය උපක්‍රමශීලී උත්සාහක දිනුම් සහ දක්ෂ පසුපෙළ ක්‍රීඩාව හේතුවෙන් තරගයේ පාලනය තමන් සතු කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
Latest News
ඩොනල්ඩ් ට්‍රම්ප් අද 80 වැනි විය සපුරයි
Local
14 June 2026
උඩරට දුම්රිය මාර්ගය මේ වසර අවසන් වීමට පෙර යථා තත්ත්වයට : නි. ඇමති ප්‍රසන්න
Local
14 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුමේ සහයට කටාරයත් පැමිණෙයි
Local
14 June 2026
අලුත්ගමදී මුහුදේ නෑමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් දිය රළකට හසුවී ජීවිතක්ෂයට
Local
14 June 2026
තාමත් හොරකම් සිදුවෙන නිසා මිනිස්සු අපිට බනිනවා - ලාල්කාන්ත
Local
14 June 2026
ඔක්තෝම්බර් - නොවැම්බර් ලංකාවට ලොකු ගංවතුරක් එනවා - කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
Local
14 June 2026
පොසොන් උත්සවයට තවමත් රජයෙන් කිසිම සූදානමක් නෑ - මිහින්තලා විහාරාධිපති
Local
14 June 2026
ඩී. එස්. පිල පරදා විද්‍යා විද්‍යාලයට 37-36 ක තියුණු ජයක්
Local
14 June 2026
කළින්ට වඩා මේ සැරේ ඩෙංගු දරුණුයි.. ගොඩාක් අයට හැදෙන්න පුළුවන්.. - සෞඛ්‍ය නි. ඇමති
Local
14 June 2026
කෝපායි පොලිසිය විවෘත කෙරේ
Local
14 June 2026