Sports16 June 2026

රුමේෂ් තරංග තවත් බලාපොරොත්තුවක් සමග අදත් හෙල්ල අතට ගනී

හෙල්ල විසිකිරිමේ ශූර රුමේෂ් තරංග අද (16) චෙක් ජනරජයේ ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගිවීමට නියමිතයි.

ඒ අනුව රෝම ඩයමන් ලීග් තරගාවලියෙන් වාර්තාගත දක්ෂ්‍යතාවයක් දැක්වූ රුමේෂ් තරංගට ශ්‍රේණිගත කිරිම්වල තවදුරටත් ඉදිරියට යාමට මෙම තරගාවලියේ දක්වන දක්ෂතා මත අවස්ථාව හිමිවනු ඇති.

මේ වන විට ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයේ පසුවෙනවා.
Related Recomands
Hiru TV News | Programmes