හෙල්ල විසිකිරිමේ ශූර රුමේෂ් තරංග අද (16) චෙක් ජනරජයේ ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගිවීමට නියමිතයි.
ඒ අනුව රෝම ඩයමන් ලීග් තරගාවලියෙන් වාර්තාගත දක්ෂ්යතාවයක් දැක්වූ රුමේෂ් තරංගට ශ්‍රේණිගත කිරිම්වල තවදුරටත් ඉදිරියට යාමට මෙම තරගාවලියේ දක්වන දක්ෂතා මත අවස්ථාව හිමිවනු ඇති.
මේ වන විට ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයේ පසුවෙනවා.

Latest News
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 338.22ක් ලෙස සටහන් වෙයි
Local
16 June 2026
බ්ලුමැන්ඩල් සංඛ සහ මෝදර නිපුණගේ සහෝදරයා රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Local
16 June 2026
බංග්ලාදේශ මහ කොමසාරිස් සහ බෙල්ජියම් තානාපති අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
Local
16 June 2026
රන් මිල සතියක් තුළ රුපියල් 16,000කින් ඉහළට
Local
16 June 2026
ඉන්දුනීසියාවේ සුලවේසි දූපත්වල භූ කම්පනයක්
Local
16 June 2026
යෝෂිත රාජපක්ෂ අභියාචනාධිකරණයට පැමිණෙයි
Local
16 June 2026
රුමේෂ් තරංග තවත් බලාපොරොත්තුවක් සමග අදත් හෙල්ල අතට ගනී
Local
16 June 2026
නිෂ්පාදන හා සේවා අංශ වර්ධනය වෙද්දී සේවා නියුක්තිය පහළට
Local
16 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වීමේ බලාපොරොත්තුව මැද ලෝක තෙල් මිල පහළට: අමෙරිකානුවන්ට සහන ලැබීමට තවත් මාස කිහිපයක්!
Local
16 June 2026
මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් සුරේෂ් සලේ රඳවා සිටි මැදිරිය නිරීක්ෂණය කරයි: සිරමැදිරියේ අඩුපාඩු රැසක්
Local
16 June 2026