ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව දිවයිනේ සියලු පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන ඉලක්ක කරගනිමින් අද (18) විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මකයි.
ඊට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත විශේෂ චක්‍රලේඛයක් ද පසුගියදා නිකුත් කර තිබුණා.
මේ අතර, දිවයින පුරා ක්‍රියාත්මක ඩෙංගු මර්දන සතියේ 04 වැනි දිනය අදයි.
ඊට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත විශේෂ චක්‍රලේඛයක් ද පසුගියදා නිකුත් කර තිබුණා.
මේ අතර, දිවයින පුරා ක්‍රියාත්මක ඩෙංගු මර්දන සතියේ 04 වැනි දිනය අදයි.
Latest News
ජුනි 20 වැනිදා සිට නානුඔය - බදුල්ල අතර දුම්රිය ධාවනය නැවතත්
Local
18 June 2026
"දැනට ලැබෙන්න තියෙන්නේ වැඩි මිලට ගත්තු ඉන්ධන: මිල අඩු කරන එක සලකා බලන්න වෙන්නේ ඉදිරියේදී" - නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත
Local
18 June 2026
උස්බෙකිස්ථානය පරදා කොළොම්බියාවට විශිෂ්ට ජයක්
Local
18 June 2026
සියලු පාසල් සහ පෙර පාසල් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද
Local
18 June 2026
අමෙරිකානු ජනපති ට්‍රම්ප් සහ ඉරාන ජනපති පීසෙෂ්කියන් අතර ගිවිසුමක් අත්සන් කෙරේ
Local
18 June 2026
ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද
Local
18 June 2026
තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයේ තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය ඝාතනයක් බවට සැක
Local
18 June 2026
අත්හිටුවා ඇති වත්කම් නිදහස් කරගැනීමට ඉරාන මහ බැංකුවෙන් පියවර
Local
18 June 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
18 June 2026
ක්‍රොඒෂියාව පරදා එංගලන්තයට ජය
Local
18 June 2026