අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සබඳතාවල නව හැරවුමක් සනිටුහන් කරමින්, දෙරට අතර නවතම ද්විපාර්ශ්වික එකඟතා ගිවිසුමකට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති මසූඩ් පීසෙෂ්කියන් විසින් විද්‍යුත් ක්‍රමයට අත්සන් තබා තිබෙනවා.
මෙම අත්සන් තැබීමත් සමග දෙරට අතර පවතින ගැටලු නිරාකරණය කරගැනීම සඳහා දින 60ක කාලසීමාවකින් යුත් විශේෂ සාකච්ඡා කවුළුවක් නිල වශයෙන් බලාත්මක වන බව වාර්තා වනවා.
ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්ථිර කර සිටියේ, "එය අත්සන් කර අවසන්. වර්සායි හිදී ඊට අත්සන් තැබුණා," යනුවෙන්.
මෙම ප්‍රධාන එකඟතාවයට පෙර, ඉකුත් ඉරිදා දිනයේදී අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) සහ ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගාලිබාෆ් (Mohammad Bagher Ghalibaf) විසින් ද මේ සඳහා වන මූලික එකඟතාවයට විද්‍යුත් ක්‍රමයට අත්සන් තබා තිබුණා.
වසර ගණනාවක් පුරා දෙරට අතර පැවති දැඩි රාජ්‍ය තාන්ත්‍රික නොසන්සුන්තාවයෙන් පසුව, රාජ්‍ය නායකයන් දෙපළ මෙලෙස ගිවිසුමකට එළඹීම සමස්ත ලෝක දේශපාලනයේම දැඩි අවධානයට ලක්ව ඇති සුවිශේෂී සිදුවීමක්.

Latest News
උස්බෙකිස්ථානය පරදා කොළොම්බියාවට විශිෂ්ට ජයක්
Local
18 June 2026
සියලු පාසල් සහ පෙර පාසල් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද
Local
18 June 2026
අමෙරිකානු ජනපති ට්‍රම්ප් සහ ඉරාන ජනපති පීසෙෂ්කියන් අතර ගිවිසුමක් අත්සන් කෙරේ
Local
18 June 2026
ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද
Local
18 June 2026
තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයේ තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය ඝාතනයක් බවට සැක
Local
18 June 2026
අත්හිටුවා ඇති වත්කම් නිදහස් කරගැනීමට ඉරාන මහ බැංකුවෙන් පියවර
Local
18 June 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
18 June 2026
ක්‍රොඒෂියාව පරදා එංගලන්තයට ජය
Local
18 June 2026
පෘතුගාලය - කොන්ගෝ තියුණු සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
18 June 2026
කෝටි ගණනක තහනම් භාණ්ඩ ගෙන්වූ ජාවාරමක් රේගු දැලේ
Local
18 June 2026