Sports19 June 2026

බොස්නියාව පරදා ස්විට්සලන්තයට ජය

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ලෙස අද (19) පැවැති ස්විට්සලන්තය සහ බොස්නියාව අතර තරගයෙන් ජය ගැනීමට ස්විට්සලන්තය සමත් වුණා.

ඒ ගෝල 4 - 1 ක් වශයෙන්.

අනතුරුව කැනඩාව සහ කටාර් අතර තරගය අළුයම 03:30ට බීසී ප්ලේස් වැන්කුවර් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes