2026 ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ ප්‍රධානතම කුසලාන වටයේ (Cup Segment) පැවැති තවත් ලීග් ශූරතාව තීරණය කෙරෙන තීරණාත්මක තරගයකින් කොළඹ සහිරා විද්‍යාලය ලකුණු 37-32ක් ලෙස පරාජය කරමින් සුවිශේෂී ජයක් වාර්තා කිරීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වුණා.
කොළඹ මරදාන සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති තරගය මුල සිට අග දක්වාම අතිශය උණුසුම් මුහුණුවරක් ගත්තා.
කණ්ඩායම් දෙකම ලකුණු රැස් කිරීම සඳහා කරට කර සටනක නිරත වුණා.
අවසන් භාගයේදී ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ ලකුණු 5ක තියුණු පරතරයකින් තරගයේ ජය තමන් සතු කර ගත්තා.

Latest News
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර
Local
20 June 2026
පාසල් රග්බි: ඩී. එස්. පිල පරදා කිංස්වුඩ් ක්‍රීඩකයන්ට ලකුණු 38-34ක ජයක්
Local
20 June 2026
පාසල් රග්බි: ආනන්දය පරදා ශාන්ත ඇන්තනිස් විද්‍යාලයට ලකුණු 48-26ක දැවැන්ත ජයක්
Local
20 June 2026
සහිරා පිල පරදා ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 37-32ක සුපිරි ජයක්
Local
20 June 2026
පාසල් රග්බි: ඉසිපතනය පරදා වෙස්ලි පිල ජය ගනී
Local
20 June 2026
පාසල් රග්බි: රෝයල් පරදා ශාන්ත පීතරයින්ට ජය
Local
20 June 2026
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග දිවයිනට පැමිණෙයි
Local
20 June 2026
දකුණු අප්‍රිකාවේ HIV මර්දනයට අමෙරිකානු මුදල් නවතී
Local
20 June 2026
අධිවේගී මාර්ග ආසන පටි නීතිය: සවි කර ගැනීමට තවත් මාස 3ක සහනයක්
Local
20 June 2026
"අපේ ප්‍රමුඛතාව ජනතාවට උපරිම සහන ලබාදීමයි" - ඉන්ධන මිල අඩු කරමින් පාකිස්ථානු අගමැති කියයි
Local
20 June 2026